මෝටර් රථයක් චලනය වේ, ඉන්ධන දහනය කර අපද්රව්ය පිට කරයි. ගින්නක් වර්ධනය වේ. එහෙත් ඒවා ජීවීන් නොවේ. ජීවියෙකු හඳුනාගන්නේ ලක්ෂණ එකක් නොව සියල්ලම එකට බලාය.
🔥 ගින්න වර්ධනය වේ, ඔක්සිජන් භාවිත කරයි, අපද්රව්ය නිපදවයි. එහෙත් එයට සෛල, ප්රජනනය හෝ සංවේදීතාව නැත. එබැවින් ගින්න ජීවියෙක් නොවේ.
වෛරස ධාරක සෛලයක් තුළ පමණක් ගුණනය වේ. ධාරක සෛලයෙන් පිටත ඒවා ස්ඵටික ලෙස අජීවී ද්රව්ය මෙන් පවතී. ඒවාට සෛලීය සංවිධානය, පෝෂණය හෝ ශ්වසනය නැත. මේ නිසා වෛරස සජීවී හා අජීවී අතර සීමාවේ පවතින බව සැලකේ.
එක් එක් එක අයත් කාණ්ඩය තෝරන්න.
0 / 4