ලඝුගණක වගුවෙන් හා ප්රතිලඝු වගුවෙන් ගුණ කිරීම්, බෙදීම් හා බල ගණනය කළ හැකියි. මෙහි මූලික වන්නේ සම්මත ආකාරයයි.
345 = 3.45 × 10². එබැවින් log 345 = 2 + log 3.45 = 2.5378. පූර්ණාංශය 2 (දහයේ බලය), දශමාංශය 0.5378 (වගුවෙන්).
0.0345 = 3.45 × 10⁻². log 0.0345 = 2̄.5378 (පූර්ණාංශය −2, “දෙක බාර්” ලෙස ලියයි; දශමාංශය ධනයි).
log 2 = 0.3010 නම් log 200 හා log 0.2 සොයන්න.
ලඝුගණක භාවිතයෙන් 3.45 × 12.6 ගණනය කිරීම
0 / 4