1
පරිගණකයෙන් රේඩියෝ අහන්න පුළුවන්ද?
රවීගේ ඉදිරිපත් කිරීමෙන් පසු...
ෆායිස්ඔයාගේ ඉදිරිපත් කිරීම ගොඩක් හොඳයි.
රවීස්තුතියි.
ෆායිස්අපි දැන් පරිගණකයෙන් සිංදුත් ඇහුවා නේ. ගෙදර දී නම් සිංදු අහන්නේ රේඩියෝ එකෙන්.
රවීඔව්, සමහර විට රේඩියෝ එකත් පරිගණකයෙන් අහන්න පුළුවන් ඇති.
ෆායිස්ඔව් එහෙම වෙන්න පුළුවන්. අපි ඒකත් උත්සාහ කරලා බලමු.
📻 අන්තර්ජාලයෙන් ගුවන් විදුලියට සවන් දිය හැකි වෙබ් අඩවි (පෙළපොතෙන්)
වැඩිහිටියෙකුගේ සහාය ඇතිව පමණක් අන්තර්ජාලය භාවිත කරන්න.