ලකුණු ලැයිස්තුවක් දත්ත වේ; පන්තියේ පළමුවැන්නා කවුද කියා දැනගැනීම තොරතුරු වේ. පරිගණකය දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියකි.
සැකසීමට පෙර ඇති අමු කරුණු. උදා: සිසුන්ගේ නම් හා ලකුණු.
දත්ත සැකසීමෙන් ලැබෙන, තීරණ ගැනීමට ප්රයෝජනවත් අර්ථවත් ප්රතිඵල. උදා: පන්තියේ සාමාන්ය ලකුණ.
e-learning, මාර්ගගත පන්ති, ඩිජිටල් පුස්තකාල.
e-commerce, e-banking, ATM, මාර්ගගත ගෙවීම්.
e-government සේවා, රෝහල් තොරතුරු පද්ධති, telemedicine.
නිවැරදි පිළිවෙළට ඔබන්න.
0 / 4