හොඳ වෙබ් අඩවියක් ආරම්භ වන්නේ පරිශීලක අවශ්යතා තේරුම් ගැනීමෙනි. සැලසුම, HTML, ආකෘති පත්ර, කර්තෘ මෙවලම් හා ප්රකාශනය දක්වා පියවර බලමු.
<a href="contact.html">අප අමතන්න</a> <img src="logo.png" alt="පාසල් ලාංඡනය" width="120"> <table border="1"> <tr><th>නම</th><th>ලකුණු</th></tr> <tr><td>නිමල්</td><td>78</td></tr> </table> <form> <input type="text" name="name"> <input type="submit" value="යවන්න"> </form>
ගුණාංග (attributes): href, src, alt, width. alt පෙළ රූපය නොපෙනෙන අයට (screen readers) හා රූපය load නොවූ විට වැදගත්.
WYSIWYG ("ඔබ දකින දේ ඔබට ලැබේ") සංස්කාරක: කේත නොලියා අදින්-දමන (drag and drop) ක්රමයෙන් පිටු සෑදීම.
වසම් නාමයක් (domain) ලියාපදිංචි කිරීම, සත්කාරක (hosting) සේවාවක් ලබා ගැනීම, FTP / පාලක පුවරුවෙන් ගොනු උඩුගත කිරීම.
0 / 4