ICT රටේ සංවර්ධනයට, ඔබේ අනාගත රැකියාවට හා දෛනික ජීවිතයට බලපායි. එය ආරක්ෂිතව, නීත්යනුකූලව හා ආචාරශීලීව භාවිත කරමු.
මාර්ගගත රජයේ සේවා, ඩිජිටල් හැඳුනුම්පත් හා ගෙවීම්.
මෘදුකාංග අපනයනය, BPO, e-commerce, freelancing.
e-learning, ඩිජිටල් පන්ති කාමර, රෝහල් තොරතුරු පද්ධති.
| ක්ෂේත්රය | කළ යුතු දේ |
|---|---|
| සෞඛ්යය | නිවැරදි ඉරියව්ව, විවේක, තිර කාලය සීමා කිරීම |
| ආරක්ෂාව | ශක්තිමත් මුරපද, 2FA, යාවත්කාලීන කිරීම්, phishing හඳුනා ගැනීම |
| පෞද්ගලිකත්වය | පුද්ගලික තොරතුරු හුවමාරුවේ ප්රවේශම; පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (අංක 9, 2022) |
| නීතිය | පරිගණක අපරාධ පනත (අංක 24, 2007), බුද්ධිමය දේපළ පනත (අංක 36, 2003) |
| ආචාර ධර්ම | Piracy, plagiarism, සයිබර් හිරිහැරයෙන් වැළකීම |
0 / 4