“පරණ දේවල් ඉගෙනගෙන මොකටද?” කියලා ඔබට හිතිලා තියෙනවද? ඉතිහාසය කියන්නේ අතීතය ගැන කතාවක් විතරක් නෙවෙයි. අද තේරුම් ගන්නත්, හෙට ගොඩනගන්නත් එය උදව් වෙනවා.
කාඩ්පතක් ඔබලා උදාහරණය බලන්න.
“අහසින් වැටෙන එක් දිය බිඳක් වත් මිනිසාට ප්රයෝජනයට නොගෙන මුහුදට යන්නට නොදිය යුතුයි.”
පොළොන්නරුවේ පළමුවන පරාක්රමබාහු රජුගේ මෙම අදහස චූලවංසයේ සඳහන් වේ. පරාක්රම සමුද්රය වැනි වැව් එම දැක්මේ ප්රතිඵලයයි.
අද අපට ගතහැකි ආදර්ශය: ස්වභාව සම්පත් ආරක්ෂා කිරීම, දිගු කාලීනව සැලසුම් කිරීම සහ පොදු යහපත ගැන සිතීම.
අපට ආවේණික දේවල්: සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම්, භාෂාව, කලා ශිල්ප ආදිය.
කාලගුණය, දේශගුණය, ගංගා ඇළ දොළ, කඳු, තැනිතලා ඇතුළු භෞතික තත්ත්වය.
මාතෘකාව: “ඉතිහාසය ඉගෙනීමෙන් මගේ ජීවිතයට ගත හැකි ආදර්ශ”
0 / 4