10 ශ්‍රේණිය · ඉතිහාසය · ඒකකය 10.4 · 2 කොටස

රජරට ජනජීවිතයේ වටිනාකම්

ආගම, අධ්‍යාපනය, සාහිත්‍යය හා විවිධ ජන කොටස් අතර සහජීවනය... රජරට ශිෂ්ටාචාරය අපට උගන්වන පාඩම් මොනවාද?

ඉගෙනුම් පලය 1රජරට ශිෂ්ටාචාරයේ සංස්කෘතික තොරතුරු විස්තර කරයි
ඉගෙනුම් පලය 2අතීතයේ ජනයා ජනවාර්ගික සහජීවනයෙන් ජීවත් වූ බව පෙන්වා දෙයි
ඉගෙනුම් පලය 3සදාචාරය හා සහජීවනය සඳහා ඉතිහාසයෙන් උදාහරණ දක්වයි
4.2.1

සංස්කෘතිය

ආගම

  • බුදුදහම ප්‍රධාන ආගම විය
  • කෘෂිකර්මය හා ජනජීවිතය බුදුදහම සමඟ බැඳී පැවතිණි
  • රාජ්‍ය අනුග්‍රහය
  • අනෙකුත් ආගම්ද පැවතිණි (හින්දු ආදිය)

අධ්‍යාපනය

  • පන්සල හා භික්ෂූන් වහන්සේලා හරහා අධ්‍යාපනය
  • විශ්වවිද්‍යාල මට්ටමේ පිරිවෙන් අධ්‍යාපනය (මහාවිහාරය, අභයගිරිය)
  • ජ්‍යොතිෂය, යුද්ධ කලාව, තාරකා විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, ගණිතය

සාහිත්‍යය

  • පාලි: දීපවංසය, මහාවංසය
  • සංස්කෘත: ජානකීහරණය
  • සිංහල: සියබස්ලකර, සීගිරි ගී
  • ගද්‍ය හා පද්‍ය කෘති
4.2.2

ජනවාර්ගික සහජීවනය

පැරණි ශ්‍රී ලාංකේය සමාජය බහුවිධ සමාජයකි. විවිධ ජන කොටස් එකට ජීවත් වූහ.

💡 අදට පාඩමක්: විවිධ ජන කොටස් එකිනෙකාට ගරු කරමින් එකට ජීවත් වූ නිසා රටේ දියුණුවට සැමගේ දායකත්වය ලැබුණි.

⚖️ ක්‍රියාකාරකම: හරිද? වැරදිද? 0 / 4

මාතෘකාව: “ශ්‍රී ලංකාවේ පැරණි සමාජය: කෙටි ප්‍රශ්න හා පිළිතුරු පොතක්”

  • පරිපාලනය, ආර්ථිකය, සංස්කෘතිය, සහජීවනය යන කොටස් හතරම ආවරණය කරන්න.
  • නිවැරදි තොරතුරු මත ප්‍රශ්න සකස් කරන්න.
  • පැරණි සමාජයේ වටිනාකම් අගය කරන ප්‍රශ්නද එක් කරන්න.
වචන 0සතියක් ඇතුළත භාර දෙන්න.
සාරාංශය

මට පුළුවන්ද? ✅

0 / 3