ඉගෙනුම් පලය 1දෙවන නාගරීකරණ යුගයේ ආර්ථික රටාව පැහැදිලි කරයි
ඉගෙනුම් පලය 2සංස්කෘතික කටයුතු විස්තර කරයි
ඉගෙනුම් පලය 3සාහිත්යයේ පුනර්ජීවනයට හේතු දක්වයි
7.3
ආර්ථිකය හා සංස්කෘතිය
ආර්ථික රටාව
- වැව් වෙනුවට කාලීන වර්ෂාව මත කෘෂිකර්මය
- කුරුඳු, පුවක්, ගම්මිරිස් වැනි වාණිජ බෝග කෙරෙහි උනන්දුව
- විදේශ වෙළඳුන් සමඟ වෙළඳාම
ආගම
- බුදුදහම සමඟ හින්දු දේව ඇදහිලි
- ප්රභූ පවුල් ආගමික සේවයට ඉදිරිපත් වීම
කලාව හා ගෘහ නිර්මාණය
- දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ආභාසය
- උදා: ගඩලාදෙණිය, ලංකාතිලකය
- ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම්
7.4
සාහිත්යය හා සන්දේශ කාව්ය
සන්දේශ කාව්යය යනු පක්ෂියෙකු අතේ පණිවිඩයක් යවන ආකාරයෙන් රචනා කළ කාව්යයකි. ගමන් මඟේ ගම්, නගර හා ජනජීවිතය එහි විස්තර වේ.
සන්දේශ උදාහරණ
- සැළලිහිණි සන්දේශය
- පරෙවි සන්දේශය
- කෝකිල සන්දේශය
- හංස සන්දේශය
- ගිරා සන්දේශය
සාහිත්ය දියුණුවට හේතු
- අධ්යාපන මධ්යස්ථාන (පිරිවෙන්) බිහි වීම
- ගිහි හා පැවිදි උගතුන් (උදා: තොටගමුවේ ශ්රී රාහුල හිමි, වීදාගම මෛත්රී හිමි)
- රාජ්ය අනුග්රහය
⚖️ ක්රියාකාරකම: හරිද? වැරදිද? 0 / 4
මාතෘකාව: “දෙවන නාගරීකරණය: වගුව සම්පූර්ණ කිරීම”
- දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, යාපනය හා වන්නිය යන තීරු සාදන්න.
- පේළි: නගරය ඉදි කිරීමට හේතුව, පළමු පාලකයා, ශ්රේෂ්ඨතම පාලකයා, වැදගත් සිදුවීම්, ආර්ථිකය, ගොඩනැගිලි, උගතුන්, ග්රන්ථ.
- පාඩම් පොත හා වෙනත් මූලාශ්ර භාවිත කරන්න.
වචන 0දිනයක් ඇතුළත සම්පූර්ණ කරන්න.