Skip to Content

12.7 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. රූපයක විකල්ප පෙළ ලබා දෙන ගුණාංගය?
2. සබැඳියක ගමනාන්තය දෙන ගුණාංගය?
3. වගුවක ශීර්ෂ කෝෂයක් සඳහා ටැගය?
4. පරිශීලකයාගෙන් පෙළ ආදානය ලබා ගැනීමට?
5. කේත නොලියා පිටු සාදන සංස්කාරක හඳුන්වන්නේ?
6. වෙබ් අඩවියේ ගොනු ගබඩා කරන සේවාව?
7. ජංගම දුරකථනවලද හොඳින් පෙනෙන නිර්මාණය හඳුන්වන්නේ?
8. අඩවියේ සියලු පිටු දැක්වෙන සැලැස්ම?
Chat on WhatsApp