Skip to Content
Course content

7. ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. කෝණයේ බාහු දෙක හමු වන ලක්ෂ්‍යය ...
2. පොතක කොනක ඇති කෝණය ...
3. සෘජු කෝණයට වඩා විශාල, සරල කෝණයට වඩා කුඩා කෝණය ...
4. 3.00 ට ඔරලෝසු කටු අතර කෝණය ...
5. සරල කෝණයක සෘජු කෝණ කීයක් ඇත්ද?
7. 1.00 ට ඔරලෝසු කටු අතර කෝණය ...
8. 4.00 ට ඔරලෝසු කටු අතර කෝණය ...
Chat on WhatsApp