Skip to Content
Course content

11.1 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. 18 වන සියවස වන විට උතුරු ඇමරිකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත ගණන කීයද?
2. “නියෝජනයක් නැතිව බදු නැත” යන අදහස සම්බන්ධ වන්නේ කුමන විප්ලවයටද?
3. ඇමරිකානු නිදහස් සටනේ හමුදා නායකයා කවුද?
4. ඇමරිකානු නිදහස් ප්‍රකාශනය සිදු වූයේ කවදාද?
5. ප්‍රංශ විප්ලවය සිදු වූයේ කවර රජුගේ කාලයේද?
6. ප්‍රංශ විප්ලවයේ ආරම්භය ලෙස සැලකෙන සිදුවීම කුමක්ද?
7. මිනිසාගේ හා පුරවැසියාගේ අයිතිවාසිකම් ප්‍රකාශනය සිදු වූ වර්ෂය කුමක්ද?
8. ප්‍රංශ විප්ලවයට බලපෑ දාර්ශනිකයෙකු කවුද?
10. 1917 නොවැම්බර් විප්ලවයේ නායකයා කවුද?
Chat on WhatsApp