Skip to Content
Course content

11.6 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. අනිවාර්ය ශ්‍රම ක්‍රමය (රාජකාරි) අහෝසි කළේ කවර කොමිසමේ යෝජනාවලටද?
2. බ්‍රිතාන්‍ය යුගයේ ප්‍රථම ප්‍රධාන වැවිලි බෝගය කුමක්ද?
4. අසාර්ථක වූ වැවිලි බෝගයක් කුමක්ද?
5. ශ්‍රී ලංකාවේ තේ වාණිජ වශයෙන් වගා කිරීම ආරම්භ කළේ කවුද?
6. දේශීය අංශය වැඩි වශයෙන් සම්බන්ධ වූ වැවිලි බෝගය කුමක්ද?
7. වැවිලි අංශය හා සාම්ප්‍රදායික අංශය සහිත ආර්ථිකය හැඳින්වෙන්නේ?
8. වතු කම්කරුවන් ලෙස පැමිණියේ කවර රටේ ජනයාද?
10. බ්‍රිතාන්‍ය යුගයේ සමාජ වෙනස්කම් පිළිබිඹු කරන මාර්ටින් වික්‍රමසිංහගේ කෘතිය කුමක්ද?
Chat on WhatsApp