11 ශ්රේණිය ICT
Completed
11.1 ප්රශ්න විචාරය
Rating
0
0
There are no comments for now.
Join this Course
to be the first to leave a comment.
2.
විශාලතම WAN උදාහරණය කුමක්ද?
3.
සියලු පරිගණක මධ්ය switch එකකට සම්බන්ධ ස්ථලකය කුමක්ද?
4.
වේගවත්ම මාර්ගගත සම්ප්රේෂණ මාධ්යය කුමක්ද?
7.
දුරකථන ඇමතුමක සම්ප්රේෂණ ක්රමය කුමක්ද?
8.
වෝකි-ටෝකියක සම්ප්රේෂණ ක්රමය කුමක්ද?