Skip to Content

11.5 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. ගැලීම් සටහනක තීරණයක් සඳහා සංකේතය කුමක්ද?
2. ආදාන / ප්‍රතිදාන සංකේතය කුමක්ද?
3. 17 mod 5 කීයද?
4. 17 div 5 කීයද?
5. for i := 1 to 4 do write(i * 2, ' '); හි ප්‍රතිදානය කුමක්ද?
6. if … then … else අයත් පාලන ව්‍යුහය කුමක්ද?
8. m = 45 නම් ඉහත Marks ක්‍රමලේඛයේ ප්‍රතිදානය කුමක්ද?
Chat on WhatsApp