Skip to Content

12.3 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. උපාංගයක් පාලනය කිරීමට OS භාවිත කරන මෘදුකාංගය කුමක්ද?
2. RAM මදි විට තැටියේ කොටසක් මතකය ලෙස භාවිත කිරීම?
3. ගුවන් ගමන් පාලනයට සුදුසු OS වර්ගය කුමක්ද?
4. උපයෝගිතා මෘදුකාංගයක් කුමක්ද?
6. ගොනුවක ප්‍රමාණය අඩු කිරීමට භාවිත කරන්නේ?
7. එකවර CPU කිහිපයක් භාවිත කරන OS වර්ගය?
8. මෙහෙයුම් පද්ධතියක් නොවන්නේ?
WhatsApp එකෙන් chat කරන්න