Skip to Content

10.7 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. Bold සඳහා කෙටිමං යතුර කුමක්ද?
2. Undo සඳහා කෙටිමං යතුර කුමක්ද?
3. තැපැල් මුසුවේ නම් හා ලිපින ඇති ගොනුව හඳුන්වන්නේ?
4. පිටුව තිරස් අතට හැරවීම කුමක්ද?
5. දෙපස පෙළගැස්ම හඳුන්වන්නේ?
6. පිටුවේ ඉහළින් සෑම පිටුවකම පෙනෙන කොටස කුමක්ද?
7. සෑම පුද්ගලයෙකුටම ඔවුන්ගේ නම සහිත ලිපි සකස් කිරීමට භාවිත කරන්නේ?
8. සම්මත ලිපි කඩදාසි ප්‍රමාණය කුමක්ද?
WhatsApp එකෙන් chat කරන්න