Completed
-
10.1 ඉතිහාසය හැදෑරීමේ මූලාශ්ර
-
10.2 ශ්රී ලංකාව ජනාවාස වීම
-
10.3 ශ්රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම
-
10.4 ශ්රී ලංකාවේ පැරණි සමාජය
-
10.5 ශ්රී ලංකාවේ පැරණි විද්යාව හා තාක්ෂණය
-
10.6 ඓතිහාසික දැනුම හා එහි ප්රායෝගික ආදේශනය
-
10.7 වියළි කලාපීය පැරණි නගර බිඳවැටීම
-
10.8 මහනුවර රාජධානිය
-
10.9 යුරෝපයේ පුනරුදය
-
10.10 ශ්රී ලංකාව හා බටහිර ලෝකය
10.2 ප්රශ්න විචාරය
Rating
0
0
There are no comments for now.
Join this Course
to be the first to leave a comment.
1.
ශ්රී ලංකාවේ මිනිසුන් ජීවත් වූ බවට සාධක ඇත්තේ කොපමණ කාලයක සිටද?
2.
ප්රාග් ඓතිහාසික යුගයේ යැපුම් ක්රමය කුමක්ද?
3.
ප්රාග් ඓතිහාසික මිනිසුන් ජීවත් වූ ගල්ගුහාවකට උදාහරණයක් කුමක්ද?
4.
පූර්ව ඓතිහාසික යුගයේ ලක්ෂණයක් වන්නේ කුමක්ද?
5.
පූර්ව ඓතිහාසික සුසාන භූමියක් හමු වූ ස්ථානයක් කුමක්ද?
6.
කුවේණිය ඇතුළු ස්වදේශිකයන් නියෝජනය කරන්නේ කුමන යුගයද?
7.
ශ්රී ලංකාවේ ඓතිහාසික යුගය සලකන්නේ කවර කාලයේ සිටද?
9.
සැලසුම් කළ නගරයකට උදාහරණයක් ලෙස සැලකෙන්නේ කුමක්ද?
10.
මුල් ඓතිහාසික ජනයා ජලය එකතු කර බෙදා හැරීමට භාවිත කළේ කුමක්ද?