Skip to Content
Course content

10.5 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. ස්වභාවධර්මයේ මූලධර්ම ප්‍රායෝගිකව යෙදීමට භාවිත කරන ක්‍රම හැඳින්වෙන්නේ?
2. ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ඉතිහාසය දිවයන්නේ ආසන්න වශයෙන් කවර කාලය දක්වාද?
3. පූර්ව ඓතිහාසික යුගයේ වළං තැනීමට භාවිත කළ උපකරණය කුමක්ද?
4. වැවෙන් පිටවන ජලයේ පීඩනය පාලනය කළ නිර්මාණය කුමක්ද?
5. කලා වැවේ සිට තිසා වැව දක්වා ජලය ගෙන යන ඇළ කුමක්ද?
6. ගුරුත්වාකර්ෂණයෙන් ක්‍රියා කරන පැරණි දිය මල් ඇත්තේ කොහිද?
7. සාරාර්ථ සංග්‍රහය නම් වෛද්‍ය ග්‍රන්ථය රචනා කළ රජු කවුද?
8. සුළඟ භාවිතයෙන් ක්‍රියා කළ පැරණි යකඩ උදුන් හමු වූ ප්‍රදේශය කුමක්ද?
9. පැරණි රෝහල් නටබුන් හමු වූ ස්ථානයක් කුමක්ද?
10. පහත ඒවායින් වාස්තු විද්‍යාවට අයත් නිර්මාණයක් කුමක්ද?
Chat on WhatsApp