Completed
-
10.1 ඉතිහාසය හැදෑරීමේ මූලාශ්ර
-
10.2 ශ්රී ලංකාව ජනාවාස වීම
-
10.3 ශ්රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම
-
10.4 ශ්රී ලංකාවේ පැරණි සමාජය
-
10.5 ශ්රී ලංකාවේ පැරණි විද්යාව හා තාක්ෂණය
-
10.6 ඓතිහාසික දැනුම හා එහි ප්රායෝගික ආදේශනය
-
10.7 වියළි කලාපීය පැරණි නගර බිඳවැටීම
-
10.8 මහනුවර රාජධානිය
-
10.9 යුරෝපයේ පුනරුදය
-
10.10 ශ්රී ලංකාව හා බටහිර ලෝකය
10.8 ප්රශ්න විචාරය
Rating
0
0
There are no comments for now.
Join this Course
to be the first to leave a comment.
1.
මහනුවර නගරයේ පැරණි නම කුමක්ද?
2.
දන්තුරේ සටනින් පෘතුගීසීන් පරාජය කළ රජු කවුද?
3.
ගන්නොරුව සටන ජයගත් රජු කවුද?
4.
මහනුවර රාජධානියේ අවසාන සිංහල රජු කවුද?
5.
1753දී උපසම්පදාව නැවත ඇති කළේ කවර රජුගේ කාලයේද?
6.
මහනුවර රාජධානියේ රජුට දෙවැනි තැනැත්තා කවුද?
10.
මහනුවර යුගයේ ආර්ථිකයේ ප්රධාන ලක්ෂණය කුමක්ද?