Skip to Content

10.2 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. අංක ගණිත හා තාර්කික ක්‍රියා සිදු කරන CPU කොටස කුමක්ද?
2. විදුලිය නැති වූ විට දත්ත මැකී යන මතකය කුමක්ද?
3. BIOS ගබඩා කර ඇත්තේ සාමාන්‍යයෙන් කුමන මතකයේද?
5. ලැප්ටොප් පරිගණකයක් අයත් වන්නේ කුමන වර්ගයටද?
6. 0 හා 1 භාවිත කරන පරිගණක වර්ගය කුමක්ද?
7. සියලු ක්‍රියා පාලනය කරන CPU කොටස කුමක්ද?
8. CPU හා RAM අතර ඇති වේගවත් මතකය කුමක්ද?
Chat on WhatsApp