Skip to Content

10.4 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. 13₁₀ ද්විමයෙන් කුමක්ද?
2. 1010₂ දශමයෙන් කීයද?
3. 255₁₀ ෂඩ් දශමයෙන් කුමක්ද?
4. 17₈ දශමයෙන් කීයද?
5. 2A₁₆ දශමයෙන් කීයද?
6. 1 KB යනු බයිට් කීයද?
7. ASCII හි “A” අක්ෂරයේ කේතය කීයද?
8. සිංහල අක්ෂර නිරූපණයට සුදුසු කේත ක්‍රමය කුමක්ද?
Chat on WhatsApp