Skip to Content

10.5 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. 1 AND 0 කීයද?
2. 0 OR 1 කීයද?
3. NOT 0 කීයද?
4. 1 NAND 1 කීයද?
5. 0 NOR 0 කීයද?
6. ආදාන 3ක් ඇති සත්‍යතා වගුවක පේළි ගණන කීයද?
7. සියලු ආදාන 1 නම් පමණක් 1 දෙන ද්වාරය කුමක්ද?
8. (1 OR 0) AND 1 කීයද?
Chat on WhatsApp