Completed
-
11.1 ශාක හා සත්ත්ව පටක
-
11.2 ප්රභාසංශ්ලේෂණය
-
11.3 මිශ්රණ
-
11.4 තරංග හා ඒවායේ යෙදීම්
-
11.5 ජ්යාමිතික ප්රකාශ විද්යාව
-
11.6 මිනිස් දේහය I: ආහාර ජීරණය හා ශ්වසනය
-
11.7 මිනිස් දේහය II: බහිස්ස්රාවය, සංසරණය, සමායෝජනය
-
11.8 අම්ල, භස්ම හා ලවණ
-
11.9 රසායනික ප්රතික්රියා හා තාප විපර්යාස
-
11.10 තාපය
-
11.11 විද්යුත් ජවය හා ශක්තිය
-
11.12 ඉලෙක්ට්රොනික විද්යාව
-
11.13 විද්යුත් රසායනය
-
11.14 විද්යුත් චුම්බකත්වය හා විද්යුත් චුම්බක ප්රේරණය
-
11.15 හයිඩ්රොකාබන හා බහුඅවයවික
-
11.16 ජෛව ගෝලය හා පරිසර පද්ධති
-
11.17 පරිසර දූෂණය හා ජීවන රටාව
-
11.18 තිරසාර සංවර්ධනය
11.15 ප්රශ්න විචාරය
Rating
0
0
There are no comments for now.
Join this Course
to be the first to leave a comment.
1.
හයිඩ්රොකාබනයක අඩංගු මූලද්රව්ය කුමක්ද?
4.
LP ගෑස්වල ප්රධාන සංඝටක කුමක්ද?
5.
හයිඩ්රොකාබනවල අර්ධ දහනයෙන් සෑදෙන විෂ වායුව කුමක්ද?
6.
පොලිතීන්වල ඒකඅවයවිකය කුමක්ද?
7.
ස්වාභාවික රබර්වල ඒකඅවයවිකය කුමක්ද?
8.
රබර් වල්කනයිස් කිරීමට භාවිත කරන මූලද්රව්යය කුමක්ද?
9.
නැවත උණු කර හැඩ ගැන්විය නොහැකි ප්ලාස්ටික් වර්ගය කුමක්ද?
10.
ස්වාභාවික බහුඅවයවිකයක් කුමක්ද?