Skip to Content
Course content

11.6 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. කෙළෙහි ඇති එන්සයිමය කුමක්ද?
2. ප්‍රෝටීන ජීරණය ආරම්භ වන්නේ කොහිද?
3. මේද ඉමල්සීකරණය කරන්නේ කුමක්ද?
4. ජීරණ ඵල අවශෝෂණය වැඩි වශයෙන් සිදු වන්නේ කොහිද?
5. ප්‍රෝටීන ජීරණයේ අවසාන ඵලය කුමක්ද?
7. ශ්වසන පෘෂ්ඨයක ලක්ෂණයක් නොවන්නේ කුමක්ද?
8. මිනිස් පේශිවල නිර්වායු ශ්වසනයේ ඵලය කුමක්ද?
9. යීස්ට්වල නිර්වායු ශ්වසනයේ ඵල කුමක්ද?
Chat on WhatsApp