Skip to Content
Course content

11.7 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

2. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රාවල ග්ලූකෝස් නොමැත්තේ ඇයි?
3. හදවතේ කුටීර ගණන කීයද?
4. ඔක්සිජන් සහිත රුධිරය දේහයට පොම්ප කරන්නේ හදවතේ කුමන කුටීරයද?
5. කපාට සහිත රුධිර වාහිනී කුමක්ද?
6. රුධිරය කැටි ගැසීමට දායක වන්නේ කුමක්ද?
7. සාමාන්‍ය වැඩිහිටියෙකුගේ රුධිර පීඩනය ආසන්න වශයෙන් කීයද?
8. ප්‍රතීක චාපයක ආවේගය ප්‍රතිග්‍රාහකයේ සිට සුෂුම්නාවට ගෙන යන්නේ කුමක්ද?
9. රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කරන හෝමෝනය කුමක්ද?
Chat on WhatsApp