Skip to Content

11.2 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. වසම් නාමයක් IP ලිපිනයට පරිවර්තනය කරන්නේ?
2. අන්තර්ජාල සේවා සපයන ආයතනය හඳුන්වන්නේ?
3. https://www.nie.lk/index.html හි වසම් නාමය කුමක්ද?
4. අනෙක් ලබන්නන්ට නොපෙනෙන සේ පිටපතක් යැවීමට භාවිත කරන්නේ?
5. විද්‍යුත් තැපැල් ලිපිනයක නිවැරදි ආකාරය කුමක්ද?
6. ශ්‍රී ලංකාවේ රට වසම කුමක්ද?
7. මාර්ගගතව භාණ්ඩ මිලදී ගැනීම හඳුන්වන්නේ?
8. IPv4 ලිපිනයක් කුමක්ද?
WhatsApp එකෙන් chat කරන්න