Skip to Content

11.3 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. විශාලතම ශීර්ෂය සඳහා ටැගය කුමක්ද?
2. අධිසබැඳියක් සඳහා ටැගය කුමක්ද?
3. රූපයක් ඇතුළත් කිරීමට ටැගය කුමක්ද?
4. පේළි බිඳීම සඳහා ටැගය කුමක්ද?
5. අංකිත ලැයිස්තුවක් සඳහා ටැගය කුමක්ද?
6. වගුවක පේළියක් සඳහා ටැගය කුමක්ද?
7. බ්‍රව්සර ටැබයේ පෙනෙන පෙළ ලියන ටැගය කුමක්ද?
8. HTML ගොනුවක දිගුව කුමක්ද?
WhatsApp එකෙන් chat කරන්න