Skip to Content
Course content

පාඩම 08: ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. වම් අතේ ඇඟිලි තබන මැද පේළියේ යතුරු?
2. දකුණු අතේ ඇඟිලි තබන මැද පේළියේ යතුරු?
3. පොඩි උස් ඉරක් ඇති යතුරු දෙක?
5. අලුත් පේළියකට යාමට ඔබන යතුර?
6. කර්සරයට වම්පස ඇති අකුර මැකීමට ඔබන යතුර?
7. Tux Typing හි "accuracy" යන්නෙන් අදහස් වන්නේ?
WhatsApp එකෙන් chat කරන්න