පාඩම 13: ප්රශ්න විචාරය
Rating
0
0
There are no comments for now.
Join this Course
to be the first to leave a comment.
1.
බෝගවලට කෘමිනාශක ඉසීමට භාවිත කළ හැකි සුහුරු උපකරණය?
2.
බැංකු ගිණුමෙන් මුදල් ලබා ගැනීමට භාවිත කරන්නේ?
3.
නවීන පන්ති කාමරවල භාවිත කරන සුහුරු පුවරුව?
4.
සුහුරු නිවසේ උපකරණ බොහෝ විට හසුරුවන්නේ?
5.
Smart Glasses යන්නෙහි සිංහල නම?
6.
ඇඟිලි සලකුණෙන් කළ හැක්කේ?
7.
සුහුරු උපාංග සම්බන්ධයෙන් ආරක්ෂිත පුරුද්දක් වන්නේ?
8.
සුහුරු උපාංග බොහෝ විට සම්බන්ධ වන්නේ?