Skip to Content
Course content

10.21 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. පැය 3කදී 150 km ගිය වාහනයක වේගය කීයද?
2. 54 km/h, m/s වලින් කීයද?
3. මිනිත්තුවට ලීටර 12ක් දෙන ටැප් එකකින් ලීටර 360ක් පිරවීමට කාලය කීයද?
4. 60 km/h වේගයෙන් පැය 2.5ක දුර කීයද?
5. 10 m/s, km/h වලින් කීයද?
6. පැය 2කදී 120 km හා තවත් පැය 2කදී 80 km ගිය විට සාමාන්‍ය වේගය කීයද?
7. ලීටර 500ක් පැයට ලීටර 25 බැගින් කාන්දු වේ. හිස් වීමට කාලය?
8. එක් අයෙක් වැඩක් දින 6කින් නිම කරයි. දිනකට කරන කොටස කීයද?
WhatsApp එකෙන් chat කරන්න