Skip to Content
Course content

10.9 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. කම්කරුවන් 8 දෙනෙක් වැඩක් දින 12කින් නිම කරයි. 6 දෙනෙකුට දින කීයක් ගතවේද?
2. ටැප් 5කින් ටැංකියක් මිනිත්තු 12කින් පිරේ. ටැප් 3කින් කොපමණ වේලාවක්ද?
3. 40 දෙනෙකුට දින 15කට ප්‍රමාණවත් ආහාර 50 දෙනෙකුට දින කීයකට ප්‍රමාණවත්ද?
4. 40 km/h වේගයෙන් පැය 6ක ගමන 60 km/h වේගයෙන් කොපමණ වේලාවක්ද?
5. y, x ට ප්‍රතිලෝමව සමානුපාතිකයි. x = 4 විට y = 6 නම් x = 8 විට y කීයද?
6. මිනිස් දින 240ක වැඩක් 20 දෙනෙකුට දින කීයකින් නිම කළ හැකිද?
8. ප්‍රතිලෝම සමානුපාතයක නියතව පවතින්නේ කුමක්ද?
WhatsApp එකෙන් chat කරන්න