Skip to Content
Course content

11.17 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. පාද 3 cm හා 4 cm සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණය කීයද?
2. කර්ණය 13 cm, එක් පාදයක් 5 cm නම් අනෙක් පාදය කීයද?
3. 5 m ඉණිමඟක පාමුල 3 m දුරින් නම් ළඟා වන උස කීයද?
4. පයිතගරස් ත්‍රිත්වයක් නොවන්නේ කුමක්ද?
5. පැත්ත 1 cm සමචතුරස්‍රයක විකර්ණය කීයද?
6. 6 cm × 8 cm සෘජුකෝණාස්‍රයක විකර්ණය කීයද?
7. සෘජුකෝණී ත්‍රිකෝණයක දිගම පාදය හඳුන්වන්නේ කෙසේද?
8. a² + b² = c² හි c නිරූපණය කරන්නේ කුමක්ද?
WhatsApp එකෙන් chat කරන්න