Skip to Content
Course content

11.21 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. වෘත්ත චතුරස්‍රයක ∠A = 75° නම් ∠C කීයද?
2. ∠B = 110° නම් ∠D කීයද?
3. වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය 85° නම් අභ්‍යන්තර සම්මුඛ කෝණය කීයද?
6. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණවල එකතුව කීයද?
7. වෘත්ත චතුරස්‍රයක කෝණ හතරේ එකතුව කීයද?
WhatsApp එකෙන් chat කරන්න