Completed
-
11.1 ශාක හා සත්ත්ව පටක
-
11.2 ප්රභාසංශ්ලේෂණය
-
11.3 මිශ්රණ
-
11.4 තරංග හා ඒවායේ යෙදීම්
-
11.5 ජ්යාමිතික ප්රකාශ විද්යාව
-
11.6 මිනිස් දේහය I: ආහාර ජීරණය හා ශ්වසනය
-
11.7 මිනිස් දේහය II: බහිස්ස්රාවය, සංසරණය, සමායෝජනය
-
11.8 අම්ල, භස්ම හා ලවණ
-
11.9 රසායනික ප්රතික්රියා හා තාප විපර්යාස
-
11.10 තාපය
-
11.11 විද්යුත් ජවය හා ශක්තිය
-
11.12 ඉලෙක්ට්රොනික විද්යාව
-
11.13 විද්යුත් රසායනය
-
11.14 විද්යුත් චුම්බකත්වය හා විද්යුත් චුම්බක ප්රේරණය
-
11.15 හයිඩ්රොකාබන හා බහුඅවයවික
-
11.16 ජෛව ගෝලය හා පරිසර පද්ධති
-
11.17 පරිසර දූෂණය හා ජීවන රටාව
-
11.18 තිරසාර සංවර්ධනය
11.1 ප්රශ්න විචාරය
Rating
0
0
There are no comments for now.
Join this Course
to be the first to leave a comment.
1.
ශාකයක දිගට වර්ධනය සිදු කරන පටකය කුමක්ද?
2.
ජලය හා ඛනිජ ලවණ පරිවහනය කරන පටකය කුමක්ද?
5.
සංකීර්ණ ස්ථිර පටකයක් වන්නේ කුමක්ද?
7.
ඉරි සහිත, ශාඛිත, අනිච්ඡානුග පේශි කුමක්ද?
8.
ආහාර මාර්ගයේ බිත්තියේ ඇති පේශි වර්ගය කුමක්ද?
9.
ආවේග සෛල දේහයෙන් ඉවතට ගෙන යන නියුරෝනයේ කොටස කුමක්ද?