Skip to Content
Course content

11.11 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. 230 V සැපයුමකින් 4 A ධාරාවක් ගන්නා උපකරණයක ජවය කීයද?
3. 1 kWh ජූල් කීයද?
4. 2 kW තාපකයක් පැය 3ක් භාවිත කළ විට ශක්තිය කීයද?
5. 60 W බල්බයක් පැය 50ක් දැල්වූ විට ඒකක ගණන කීයද?
6. ලෝහ ආවරණ පොළොවට සම්බන්ධ කරන කම්බිය කුමක්ද?
7. විලායකය සම්බන්ධ කළ යුත්තේ කුමන කම්බියටද?
8. කාන්දු ධාරාවක් හඳුනාගෙන විදුලි සැර වැදීම වළක්වන උපකරණය කුමක්ද?
9. 1150 W කේතලයක් 230 V මත ගන්නා ධාරාව කීයද?
10. ශක්තිය ඉතිරි කිරීමට වඩාත් සුදුසු බල්බ වර්ගය කුමක්ද?
WhatsApp එකෙන් chat කරන්න