පාඩම 07: ප්රශ්න විචාරය
Rating
0
0
There are no comments for now.
Join this Course
to be the first to leave a comment.
1.
පරිගණකයේ "මොළය" තියෙන්නේ කොහේද?
2.
පරිගණකයට අකුරු ටයිප් කිරීමට භාවිත කරන්නේ?
3.
මේ අතරින් ප්රතිදාන උපාංගයක් කුමක්ද?
4.
මේ අතරින් ආදාන උපාංගයක් කුමක්ද?
5.
"පරිගණකයේ පියා" ලෙස හඳුන්වන්නේ කවුද?
6.
ශ්රී ලංකාවේ පරිගණක අධ්යාපනයේ පුරෝගාමියා කවුද?
7.
පරිගණකය වැඩ කරන පියවර තුනේ නිවැරදි පිළිවෙළ?
8.
තිරයේ ඇති දෙයක් තෝරා ක්ලික් කිරීමට භාවිත කරන්නේ?