Skip to Content
Course content

පාඩම 10: ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. පරිගණකයෙන් එකවර වැඩ කිහිපයක් කිරීම හඳුන්වන්නේ?
2. ගීතයක් වාදනය කිරීමට භාවිත කළ හැකි යෙදවුම?
3. පින්තූරයක් ප්‍රදර්ශනය කිරීමට භාවිත කළ හැකි යෙදවුම?
4. විවෘත කවුළු අතර ඉක්මනින් මාරු වීමට ඔබන යතුරු?
5. විවෘත කර ඇති යෙදවුම් පෙනෙන්නේ තිරයේ කුමන තීරුවේද?
7. සිත්තම් ඇඳීමට භාවිත කරන යෙදවුම?
8. Application යන්නෙහි සිංහල වචනය?
Chat on WhatsApp