පාඩම 11: ප්රශ්න විචාරය
Rating
0
0
There are no comments for now.
Join this Course
to be the first to leave a comment.
1.
පරිගණකයෙන් ගුවන් විදුලියට සවන් දිය හැක්කේ කුමක් හරහාද?
2.
Accuracy යන්නෙහි සිංහල වචනය?
3.
විවිධ වර්ගයේ වැඩ කිරීමට පරිගණකයට ඇති හැකියාව?
4.
ලබා දුන් උපදෙස් අනුව වැඩ තනිවම කිරීම?
5.
ගණක යන්ත්රය වෙනුවට පරිගණකයේ භාවිත කළ හැකි යෙදවුම?
6.
පරිගණකයෙන් දෝෂ සහිත ප්රතිඵල ලැබෙන්නේ සාමාන්යයෙන් ඇයි?
7.
මිනිසුන් හා සසඳන විට පරිගණකය ගණනය කරන්නේ?
8.
පරිගණකයෙන් ලැබෙන වාසියක් නොවන්නේ?