Skip to Content
Course content

පාඩම 18: ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. පින්තූර, හැඩතල ඇතුළු කරන මෙවලම් ඇත්තේ කුමන ටැබයේද?
2. තරුවක්, ඊතලයක් වැනි හැඩ ඇතුළු කිරීමට භාවිත කරන්නේ?
3. ලස්සන බලපෑම් සහිත අකුරු සඳහා භාවිත කරන්නේ?
4. ඕනෑම තැනක තබා හරවා ලිවිය හැකි කොටුව?
5. පාඨ කොටුවේ ඇතුළත වර්ණය වෙනස් කිරීමට?
6. පාඨ කොටුව වටා ඇති රේඛාව වෙනස් කිරීමට?
8. පින්තූරයක් තෝරාගත් පසු ක්ලික් කරන්නේ?
Chat on WhatsApp