අවසාන ප්රශ්න විචාරය
Rating
0
0
There are no comments for now.
Join this Course
to be the first to leave a comment.
2.
නිශ්චිත හැඩයක් සහ නිශ්චිත පරිමාවක් යන දෙකම ඇත්තේ කුමකට ද?
4.
ස්කන්ධය මැනීමේ අන්තර්ජාතික ඒකකය කුමක් ද?
6.
වාතය පිරවූ බෝලයකින් වාතය ඉවත් කළ විට එහි ස්කන්ධයට කුමක් වේ ද?
7.
රබර් පටියක් ඇදලා අත හැරිය විට නැවත මුල් හැඩයට එන ගුණය කුමක් ද?
8.
හුනු කූරක් පහසුවෙන් කැඩී යන්නේ කුමන ගුණය නිසා ද?
9.
වැලි කඩදාසියෙන් මැද්දාම දිලිසෙන්නේ මොකක් ද?
10.
කැරම් පුවරුවට පුයර දමන්නේ ඇයි?