Skip to Content

පියවර 1: පදාර්ථ ද? ශක්තිය ද?

පියවර 1

පදාර්ථ ද? ශක්තිය ද?

හොඳින් හිරු පායා ඇති දවසක එළියට ගිහින් බලන්න. ගස්, වැල්, මල්, කුරුල්ලන්ගේ හඬ, හිරුගේ උණුසුම, සුළඟ… මේ හැම දේම නිරීක්ෂණය (observation) කරන්න පුළුවන්.

🧱 පදාර්ථ (Matter)

ස්කන්ධයක් ඇති සහ අවකාශයේ ඉඩක් අත් කර ගන්නා හැම දෙයක්ම පදාර්ථ වේ.

ගලජලයවාතයපොතකිරිඔක්සිජන්

⚡ ශක්තිය (Energy)

ස්කන්ධයක් නැති, අවකාශයේ ඉඩක් අත් කර නොගන්නා දේවල් ශක්ති ලෙස හඳුන්වයි.

ආලෝකයශබ්දයතාපය
Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

Chat on WhatsApp