Skip to Content

සෙල්ලම 1: පදාර්ථ ද? ශක්තිය ද?

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. ගල පදාර්ථයක් ද, ශක්තියක් ද?
2. ජලය පදාර්ථයක් ද, ශක්තියක් ද?
3. ආලෝකය පදාර්ථයක් ද, ශක්තියක් ද?
4. ශබ්දය පදාර්ථයක් ද, ශක්තියක් ද?
5. බැලූනයේ වාතය පදාර්ථයක් ද, ශක්තියක් ද?
6. තාපය පදාර්ථයක් ද, ශක්තියක් ද?
7. අයිස් පදාර්ථයක් ද, ශක්තියක් ද?
8. කිරි පදාර්ථයක් ද, ශක්තියක් ද?
Chat on WhatsApp