Skip to Content
Course content

10.10 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. සිසුන් 60න් 15ක් ක්‍රිකට් කැමතියි. කේන්ද්‍ර කෝණය කීයද?
2. පුද්ගලයන් 360න් 120ක් සඳහා කෝණය කීයද?
3. මුළු 200න් 72° කොටසේ අගය කීයද?
4. වට ප්‍රස්තාරයක කෝණවල එකතුව කීයද?
5. 45° කෝණය මුළුවෙන් කීයෙන් කොටසද?
6. 90° කෝණය ප්‍රතිශතයක් ලෙස කීයද?
8. මුළු රු. 50 000න් රු. 10 000ක වියදමට කෝණය කීයද?
Chat on WhatsApp