Skip to Content
Course content

10.5 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. පාද දෙකක් හා ඒවා අතර කෝණය සමාන වන අවස්ථාව කුමක්ද?
2. සෘජුකෝණී ත්‍රිකෝණ සඳහා පමණක් වලංගු අවස්ථාව කුමක්ද?
4. ΔABC ≡ ΔPQR නම් AC ට සමාන පාදය කුමක්ද?
5. ΔABC ≡ ΔPQR හා ∠B = 70° නම් ∠Q කීයද?
6. ත්‍රිකෝණ දෙකක පොදු පාදයක් ඇති විට එය කුමක් ලෙස සලකයිද?
8. ∠A = ∠P, ∠C = ∠R, BC = QR නම් අවස්ථාව කුමක්ද?
Chat on WhatsApp