Completed
-
10.1 පරිමිතිය
-
10.2 වර්ගමූලය
-
10.3 භාග
-
10.4 ද්විපද ප්රකාශන
-
10.5 අංගසාම්යය
-
10.6 වර්ගඵලය
-
10.7 වර්ගජ ප්රකාශනවල සාධක
-
10.8 ත්රිකෝණ
-
10.9 ප්රතිලෝම සමානුපාත
-
10.10 දත්ත නිරූපණය
-
10.11 වීජීය ප්රකාශනවල කුඩාම පොදු ගුණාකාරය
-
10.12 වීජීය භාග
-
10.13 ප්රතිශත
-
10.14 සමීකරණ
-
10.15 සමාන්තරාස්ර I
-
10.16 සමාන්තරාස්ර II
-
10.17 කුලක
-
10.18 ලඝුගණක I
-
10.19 ලඝුගණක II
-
10.20 ප්රස්තාර
-
10.21 ශීඝ්රතාව
-
10.22 සූත්ර
-
10.23 සමාන්තර ශ්රේඪි
-
10.24 වීජීය අසමානතා
-
10.25 සංඛ්යාත ව්යාප්ති
-
10.26 වෘත්තයක ජ්යා
-
10.27 නිර්මාණ
-
10.28 පෘෂ්ඨ වර්ගඵලය
-
10.29 සම්භාවිතාව
-
10.30 වෘත්තයක කෝණ
-
10.31 පරිමාණ රූප
10.27 ප්රශ්න විචාරය
Rating
0
0
There are no comments for now.
Join this Course
to be the first to leave a comment.
1.
ලක්ෂ්යයකින් නියත දුරින් ගමන් කරන ලක්ෂ්යයක පථය කුමක්ද?
2.
ලක්ෂ්ය දෙකකින් සමාන දුරින් ඇති ලක්ෂ්යවල පථය කුමක්ද?
3.
ඡේදනය වන රේඛා දෙකකින් සමාන දුරින් ඇති ලක්ෂ්යවල පථය කුමක්ද?
4.
සරල රේඛාවකින් නියත දුරින් ඇති ලක්ෂ්යවල පථය කුමක්ද?
5.
45° කෝණයක් නිර්මාණය කරන්නේ කෙසේද?
6.
30° කෝණයක් නිර්මාණය කරන්නේ කෙසේද?
7.
නිර්මාණ සඳහා භාවිත කරන උපකරණ කුමක්ද?
8.
60° කෝණයක් පදනම් වන්නේ කුමන රූපයක් මතද?