Skip to Content
Course content

10.15 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. සමාන්තරාස්‍රයක එක් කෝණයක් 70° නම් යාබද කෝණය කීයද?
2. සමාන්තරාස්‍රයක එක් කෝණයක් 65° නම් සම්මුඛ කෝණය කීයද?
3. ABCD සමාන්තරාස්‍රයේ විකර්ණ O හිදී හමු වේ. AC = 12 cm නම් AO කීයද?
4. පාද 8 cm හා 5 cm වන සමාන්තරාස්‍රයක පරිමිතිය කීයද?
5. විකර්ණ ලම්බකව සමච්ඡේදනය වන සමාන්තරාස්‍රය කුමක්ද?
7. ABCD සමාන්තරාස්‍රයේ AB = 7 cm නම් CD කීයද?
8. චතුරස්‍රයක කෝණ හතරේ එකතුව කීයද?
Chat on WhatsApp