Skip to Content
Course content

10.14 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. x + y = 10, x − y = 2 නම් x කීයද?
2. 2x + 3y = 12, x − y = 1 නම් y කීයද?
3. x² − 5x + 6 = 0 හි විසඳුම් මොනවාද?
4. x² = 16 හි විසඳුම් මොනවාද?
5. x² + x − 12 = 0 හි විසඳුම් මොනවාද?
6. x/2 + x/3 = 10 හි විසඳුම කුමක්ද?
7. 2x² − 8 = 0 හි විසඳුම් මොනවාද?
8. (x − 1)(x + 5) = 0 හි විසඳුම් මොනවාද?
Chat on WhatsApp