Skip to Content
Course content

10.11 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. 4x හා 6x² හි කු.පො.ගු. කුමක්ද?
2. a²b හා ab² හි කු.පො.ගු. කුමක්ද?
3. x හා (x + 1) හි කු.පො.ගු. කුමක්ද?
4. 2(x + 1) හා 3(x + 1) හි කු.පො.ගු. කුමක්ද?
5. x² − 4 හා x + 2 හි කු.පො.ගු. කුමක්ද?
6. 3a හා 9a²b හි කු.පො.ගු. කුමක්ද?
7. x² − 1 හා x² + 2x + 1 හි කු.පො.ගු. කුමක්ද?
8. 4x²y හා 6xy³ හි කු.පො.ගු. කුමක්ද?
Chat on WhatsApp