Skip to Content
Course content

10.1 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. සජීවී පදාර්ථයේ බහුලවම ඇති මූලද්‍රව්‍ය හතර කුමක්ද?
3. පොලිසැකරයිඩයක් වන්නේ කුමක්ද?
4. පිෂ්ටය හඳුනාගැනීමට භාවිත කරන ද්‍රාවණය කුමක්ද?
5. බෙනඩික්ට් පරීක්ෂාවේ ධන ප්‍රතිඵලය කුමක්ද?
6. න්‍යෂ්ටික අම්ලවල ඇති, අනෙක් ජෛව අණුවල සාමාන්‍යයෙන් නැති මූලද්‍රව්‍යය කුමක්ද?
8. ගලගණ්ඩය ඇති වන්නේ කුමක ඌනතාවෙන්ද?
9. රාත්‍රී අන්ධතාව ඇති වන්නේ කුමන විටමිනයේ ඌනතාවෙන්ද?
10. දහඩිය වාෂ්ප වීමෙන් දේහය සිසිල් වීම ජලයේ කුමන කාර්යභාරයටද?
Chat on WhatsApp